Saturday 14 December 2019

අභයගිරි විහාරය අනුරාධපුර

අනුරාධපුරය, යනු ශ්‍රි ලංකාවේ පෞරාණික අගනුවරකි.කොළඹ නගරයේ සිට කිලෝමීටර් 205ක් පමණ උතුරින් උතුරු මැද පළාතේ මල්වතු ඔය අසබඩ පිහිටා ඇත.ක්‍රිස්තු පූර්ව 4 වන සියවසේ සිට ක්‍රිස්තු වර්‍ෂ11වසියවස දක්වා අනුරාධපුරය ශ්‍රි ලංකාවේ අගනුවර වශයෙන් පැවතුනි.


අභයගිරි විහාරය අනුරාධපුර


අභයගිරි විහාරය අනුරාධපුර
අභයගිරි විහාරය අනුරාධපුර
              අභයගිරි විහාරය වළගම්බා රජු විසින් කරවු සුවි‍ශේෂි විහාරයකි

අභයගිරි විහාරය අනුරාධපුර
 ද්‍රවිඩ ආක්‍රමණ නිසා වළගම්බා රජු පලා යන විට අභයගිරිය පිහිටි ස්ථානයේ සිටි ගිරි නම් නිගණ්ඨයා මහාකළු සිංහලයා පලා යයි යනුවෙන් අපහාස කල බැවින්,නැවත රාජ්‍ය ලබා ගත් විට රජතුමා නිගණ්ඨ දේවාලය කඩා දමා එම ස්ථානයේ අභයගිරි විහාරය සාදා කුපික්කල මහාතිස්ස හිමියන්ට පුජා කරවීය.
අභයගිරි දාගැබ අනුරාධපුර නගරයේ ඇති තුන්වෙනි විශාලතම දාගැබයි.ශ්‍රී ලංකාවේ සුවි‍ශේෂි කලා නිර්මාණ අතර‍ ප්‍රමුඛස්ථානයක් ගන්නා මුරගල, සඳකඩපහණ, කුට්ටම් පොකුණ, සමාධි බුදු පිළිමය ආදිය පිහිටා ඇත්තේද අභයගිරි විහාරයට අයත් ලෙසය
අභයගිරි විහාරය සඳකඩපහණ
අභයගිරි විහාරය සමාධි බුදු පිළිමය
 
                          
අභයගිරි විහාරය කුට්ටම් පොකුණ 
 http://www.star-clicks.com/?ref=50482137

අභයගිරි විහාරය අනුරාධපුර

අනුරාධපුරය, යනු ශ්‍රි ලංකාවේ පෞරාණික අගනුවරකි.කොළඹ නගරයේ සිට කිලෝමීටර් 205ක් පමණ උතුරින් උතුරු මැද පළාතේ මල්වතු ඔය අසබඩ පිහිටා ඇත.ක්‍රිස්තු...